
-
dayhoursminsec0
- 0
- 0
- 0
කන්ද උඩරට පුරවරයේ සිහ නද පැතිරූ ත්‍රිත්වයන්ගේ වසර එකසිය දහයක අභිමානය සමරන සිංහල සාහිත්‍ය සංගමය, වර්ෂ 2006 දී අභිනවයෙන් ඇරඹු පාඨශාලාන්තර විවාද වික්‍රමය, තාර්කික බවේ මංපෙත් විවර කරන බුද්ධිමය මෙහෙයුම 'වාග් ප්‍රතිභා 2023' දියත් කීරීමට සූදානම්!