visitors have read this post.

ප‍්‍රාථමික අංශයේ සිංහල දිනය

වර්ෂ 2023 වූ බිනර මස 22 වැනි කිවි දා පූර්ව භාග 08:00 පසු වී මිනිත්තු 30 ට අප ත්‍රිත්ව විදුහලේ ප්‍රාථමික අංශයේ ප්‍රධාන ආචාර්යතුමිය ඇතුළු සිංහල භාෂාව උගන්වන ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් අප විදුහලේ ගෞරවනීය විදුහල්පති පියතුමන්, ගරු උප විදුහල්පති තුමාන්, ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිංහල භාෂා දින උත්සවය සැමරුවෙමු. සිංහල භාෂා දිනයක් පැවැත්වීමට ප්‍රධානම අරමුණ වූයේ අප ප්‍රාථමික අංශයේ සිංහල භාෂාව හදාරන සිසු දරුවන්ගේ භාෂා කුසලතා දියුණු කිරීමටත්, ඒ පිළිබඳ උනන්දුව, ආශාව ඇති කිරීමත් ය. මේ සඳහා පැවැත්වූ තරඟ වූයේ,

  • නිවැරදි අත් අකුරු තරගය.
  • නිවැරදි අක්ෂර වින්‍යාසය.
  • නිර්මාණාත්මකව රචනා ලිවීමේ තරගය.
  • ප්‍රහේලිකා පිරවීමේ තරගය.
  • සාහිත්‍ය දැනුම මිනුම තරගය.

සිංහල භාෂා දින උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ පුරා වසර 30 කට අධික කාලයක් ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ට අකුරු ඉගැන්වූ ආදරණීය ගුරුතුමියක් වු ඇය නමින් එස්තර් සේනාරත්නය. සුවිශේෂී කරුණක් වූයේ අප ගෞරවනීය විදුහල්පති පියතුමන්ගේ බාලාංශ ශ්‍රේණියේ සහකාර ගුරුතුමිය ඇය වීමයි.

සිංහල භාෂා දිනය ඉතා ආකර්ෂණීය දිනයක් වූයේ අප ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ උනන්දුව කැපවීම සහ සහභාගිත්වය හේතුවෙනි.

ස්තුතියි.

සිංහල අංශය භාර ගුරුතුමිය සරෝජනී ඩයස් .

Flickr Album Gallery Pro Powered By: Weblizar
LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • A midnight capture: light from the chancel lights filtering through the marble lattice windows of the Trinity College Kandy Chapel.

It’s amazing how much creative thinking has gone into the chapel’s architecture! 

Pic by Chamath Thilakaratne
    6 hours ago
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් 51 වන වරටත් සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය 

Video by Puvanenthiran Kareshkar and Nesath Rajakaruna  for Trinity College Media Unit
    15 hours ago
  • The wait is nearly over.

5 days until the hills witness history again.
    1 day ago
  • The Masterclass may be over…
but the conversations have just started.

For those who participated, remember: consistency is key to building and maintaining your personal brand on LinkedIn.

Keep building. Keep connecting.
Till we meet again!

(Video by Trinity College Media Unit)
    2 days ago
A midnight capture: light from the chancel lights filtering through the marble lattice windows of the Trinity College Kandy Chapel.

It’s amazing how much creative thinking has gone into the chapel’s architecture! 

Pic by Chamath Thilakaratne
A midnight capture: light from the chancel lights filtering through the marble lattice windows of the Trinity College Kandy Chapel.

It’s amazing how much creative thinking has gone into the chapel’s architecture! 

Pic by Chamath Thilakaratne
A midnight capture: light from the chancel lights filtering through the marble lattice windows of the Trinity College Kandy Chapel. It’s amazing how much creative thinking has gone into the chapel’s architecture! Pic by Chamath Thilakaratne
59 minutes ago
88
View on Instagram |
1/4
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් 51 වන වරටත් සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය Video by Puvanenthiran Kareshkar and Nesath Rajakaruna for Trinity College Media Unit
10 hours ago
220
View on Instagram |
2/4
The wait is nearly over.

5 days until the hills witness history again.
The wait is nearly over. 5 days until the hills witness history again.
23 hours ago
171
View on Instagram |
3/4
The Masterclass may be over… but the conversations have just started. For those who participated, remember: consistency is key to building and maintaining your personal brand on LinkedIn. Keep building. Keep connecting. Till we meet again! (Video by Trinity College Media Unit)
2 days ago
1441
View on Instagram |
4/4