ත්‍රිත්ව විද්‍යාල‍යය හා බැඳුණු පෙරහර වත්සිරිත්

රන්දෝලි පෙරහර අවසන් වී ගමන් මාළිගා පෙරහරින් ගෙඩිගේ ආදාහන මළුව විහාරයට සුබ මොහොතින් වඩින දළදා වහන්සේට දින දහයක් පුරා පෙර ගමන් ද පසු ගමන් ද දක්වමින් මහා භාරදූර කාර්යයක නියැළුණු මහා ඇත් පවුරේ අවසාන ලැගුම්හල මේ ත්‍රිත්ව විද්‍යාලයය වී ය.

දිය කපා නැවැත එනතුරු දළදාවට තනි රකින හස්තිරාජයින් කෙසෙල්, තල්, උක් කඳන්වලින් බඩ කට පුරවගෙන දහවල් පෙරහැර මංගල්‍යයට ලක ලෑස්ති වෙන ආයිත්තම් මණ්ඩපය ත්‍රිත්ව විද්‍යාලයය වී ය. ඇසළ පෙරහර වීථි සංචාරයේ නිමාව සනිටුහන් කරමින් අවසන් මහා රන්දෝලී පෙරහර දළදා මාළිගාවට ගෙවදින එම ගෙවදුම් හේවිසි මධ්‍යයේ ම ඒකදන්ත හස්තිරාජයෙකුගේ සිරස මතින් දළදා කරඬු වහන්සේ ගෙඩිගේ ආදාහන මළුව රජ මහා විහාරයට ගමන් මාළිගා පෙරහරින් වඩමවන්නේ පෙර සිරිත අනුගමනය කරමිනි. මෙසේ ගමන් මාළිගා පෙරහරින් පැමිණෙන සතර දේවාල හස්තිරාජයින් ද පරිවාර අලි ඇතුන් ව ද කෙටි කාලයකට වුව ද ත්‍රිත්ව විද්‍යාලයයට ඇතුළත් කරනුයේ ත්‍රිත්වයන් වන අප සැමට ම නිහතමානී ආඩම්බරයක් එක්කරමිනි. ත්‍රිත්ව විද්‍යාලයීය දේවස්ථානයේ සීනූ නාදයත් ගෙඩිගේ විහාරයේ පිරිත් හඬත් අලි ඇතුන්ගේ කුංචනාදයත් පිච්ච මල් සුවඳත් දසත පැතිරයන්නේ සෙංකඩගල නුවර මහා මංගල්‍යයට වෙනසක් ද එක්කරමිනි.

ගැටඹේ තොටේ දිය කපා නැවැත දළදා වහන්සේ දළදා මාළිගාවට වැඩමවීමට දවල් පෙරහරට සූදානම් වන අලි ඇතුන් අනේකාලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසීම ද සිදුවන්නේ අප විද්‍යාලයීය පරිශ්‍රයේ ය. අලි ඇතුන්ට විටෙක ලැගුම්හලක් ද විටෙක ආයිත්තම් මණ්ඩපයක් ද වූ අප විදුහලට මෙවැනි අවස්ථාවක් උදාවීම ඉතාමත් සුවිශේෂී වන අතර සෙංකඩගල සිසු පවුර බිහිකරනු ලබන පාසල් අතරින් ක්‍රිස්තියානි ආගමට කැපවූ පාසලක් ලෙස ත්‍රිත්ව විද්‍යාලයය මෙසේ ඇසළ මහා මංගල්‍යයට සම්බන්ධ වීමට ලැබීම ආගමික සහජීවනය ද කැටි වූ සූවිශේෂත්වය විදහා දක්වන කදිම නිදසුනකි.

එසේ නම් 1714 වන කන්ද උඩරට ඇසළ මහා මංගල්‍යය පිළිගනිමින් මම නිහඬ වෙමි. ත්‍රිත්ව විද්‍යාලයයේ සැමටත්, ලක්වාසී අප සැමටත්, සකල ලෝක වාසීන්ටත් උතුම් දළදා සමිඳු පිහිටයි!

ලිපිය – ඩී. එම්. වී. එම්. දිසානායක 10A (සිංහල සාහිත්‍ය සංගමය)

LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • 📢 Admissions Open! 🌍 Ready to take your education to the next level? Join Trinity College International Qualifications and pursue Pearson Edexcel International Advanced Levels (IAL).

📌 Key Details:
✅ Open for students aged 15+ with GCE O-Level or IGCSE qualifications.
✅ Apply online via the TCK website.
✅ New IAL batch starts in July 2025.

Don't miss this opportunity to be part of a school that values culture and excellence! 🔗 Apply now at www.trinitycollege.lk/iq

#TrinityCollegeKandy #InternationalQualifications #PearsonEdexcel #AdvancedLevels #AcademicExcellence #HigherEducation #StudyAbroad
    19 hours ago
  • INTER-HOUSE SENIOR QUIZ COMPETITION 2025 

Get ready for an intellectual showdown as CBH, Lemuel, and Garret houses go head-to-head for the championship trophy! 

📅 Date: 14th March 2025
⏰ Time: 7:30 AM onwards
📍 Venue: Main Hall

Organized by the Young Inventors' and Researchers' Club, this event will push your knowledge to the next level! 

#TrinityCollegeLK #QuizBattle #InterHouseCompetition #ChallengeAccepted #KnowledgeIsPower #AcademicExcellence #Brainstorm #IntellectualShowdown #YoungMinds #VictoryAwaits
    4 days ago
  • Slither & Sense 🐍

Join us for an exciting workshop as the Wildlife Society of Trinity College Kandy unveils the fascinating world of snakes! 

📅 Date: 14th March
⏰ Time: 2:40 PM
📍 Venue: Napier Hall
🎟️ Open to students from Grades 6 to 11

Come learn, explore, and discover the hidden wonders of these incredible reptiles! 

#TrinityCollegeKandy #WildlifeSociety #SlitherAndSense #SnakeAwareness #ExploreNature
    5 days ago
  • Let the Big Match season begin! | Video by Sanula Wathurakumbura for Trinity College Media Unit 

#TrinityCollegeLK #BattleOfTheBlues #BigMatch2025 #RivalryInTheAir #ClashOfTitans #Sportsmanship #LegacyInTheMaking #TrinitySpirit #TeamworkAndPassion #LetTheGamesBegin #BluePride
    5 days ago
📢 Admissions Open! 🌍 Ready to take your education to the next level? Join Trinity College International Qualifications and pursue Pearson Edexcel International Advanced Levels (IAL).

📌 Key Details:
✅ Open for students aged 15+ with GCE O-Level or IGCSE qualifications.
✅ Apply online via the TCK website.
✅ New IAL batch starts in July 2025.

Don't miss this opportunity to be part of a school that values culture and excellence! 🔗 Apply now at www.trinitycollege.lk/iq

#TrinityCollegeKandy #InternationalQualifications #PearsonEdexcel #AdvancedLevels #AcademicExcellence #HigherEducation #StudyAbroad
📢 Admissions Open! 🌍 Ready to take your education to the next level? Join Trinity College International Qualifications and pursue Pearson Edexcel International Advanced Levels (IAL). 📌 Key Details: ✅ Open for students aged 15+ with GCE O-Level or IGCSE qualifications. ✅ Apply online via the TCK website. ✅ New IAL batch starts in July 2025. Don't miss this opportunity to be part of a school that values culture and excellence! 🔗 Apply now at www.trinitycollege.lk/iq #TrinityCollegeKandy #InternationalQualifications #PearsonEdexcel #AdvancedLevels #AcademicExcellence #HigherEducation #StudyAbroad
14 hours ago
View on Instagram |
1/4
INTER-HOUSE SENIOR QUIZ COMPETITION 2025 

Get ready for an intellectual showdown as CBH, Lemuel, and Garret houses go head-to-head for the championship trophy! 

📅 Date: 14th March 2025
⏰ Time: 7:30 AM onwards
📍 Venue: Main Hall

Organized by the Young Inventors' and Researchers' Club, this event will push your knowledge to the next level! 

#TrinityCollegeLK #QuizBattle #InterHouseCompetition #ChallengeAccepted #KnowledgeIsPower #AcademicExcellence #Brainstorm #IntellectualShowdown #YoungMinds #VictoryAwaits
INTER-HOUSE SENIOR QUIZ COMPETITION 2025 Get ready for an intellectual showdown as CBH, Lemuel, and Garret houses go head-to-head for the championship trophy! 📅 Date: 14th March 2025 ⏰ Time: 7:30 AM onwards 📍 Venue: Main Hall Organized by the Young Inventors' and Researchers' Club, this event will push your knowledge to the next level! #TrinityCollegeLK #QuizBattle #InterHouseCompetition #ChallengeAccepted #KnowledgeIsPower #AcademicExcellence #Brainstorm #IntellectualShowdown #YoungMinds #VictoryAwaits
4 days ago
View on Instagram |
2/4
Slither & Sense 🐍

Join us for an exciting workshop as the Wildlife Society of Trinity College Kandy unveils the fascinating world of snakes! 

📅 Date: 14th March
⏰ Time: 2:40 PM
📍 Venue: Napier Hall
🎟️ Open to students from Grades 6 to 11

Come learn, explore, and discover the hidden wonders of these incredible reptiles! 

#TrinityCollegeKandy #WildlifeSociety #SlitherAndSense #SnakeAwareness #ExploreNature
Slither & Sense 🐍 Join us for an exciting workshop as the Wildlife Society of Trinity College Kandy unveils the fascinating world of snakes! 📅 Date: 14th March ⏰ Time: 2:40 PM 📍 Venue: Napier Hall 🎟️ Open to students from Grades 6 to 11 Come learn, explore, and discover the hidden wonders of these incredible reptiles! #TrinityCollegeKandy #WildlifeSociety #SlitherAndSense #SnakeAwareness #ExploreNature
4 days ago
View on Instagram |
3/4
Let the Big Match season begin! | Video by Sanula Wathurakumbura for Trinity College Media Unit #TrinityCollegeLK #BattleOfTheBlues #BigMatch2025 #RivalryInTheAir #ClashOfTitans #Sportsmanship #LegacyInTheMaking #TrinitySpirit #TeamworkAndPassion #LetTheGamesBegin #BluePride
5 days ago
View on Instagram |
4/4