visitors have read this post.

ත්‍රිත්ව නර්තනාභිෂේක මංගල්‍යය 2025

53 වසරක් පුරාවට ත්‍රිත්ව නර්තන ඉතිහාසය තුළ නෘත්‍ය ශිල්පීන්ගේ දස්කම් ඔප් නැංවූ ත්‍රිත්ව විද්‍යාලීය ජාතික නර්තන කණ්ඩායමේ 14වන කල ඓළි බැසීමේ වෙස් මංගල්‍ය බක් මස දසවන ගුරු දින චිරාගත සාම්ප්‍රදානූකූලව පැවැත්වූ වගයි. 

අප පාරම්පරික උරුමයේ ස්වර්ණමය පියවරක් සනිටුහන් කිරීමෙහිලා කුල කුමරුවරුන් තුන් සාළිස් දෙනෙකු දෙව් භරණින් අබිසෙස් ගැන්වූ හිස් වෙස් මංගල්‍ය පුරා තෙමසක පුහුණුවක අවසන් ඵලය විය. 

දෙව භර්ණීන් රජ වෙලා…. 

පාද තාලෙට තබ තබා… 

අඩව් සියලුම අල්ලලා… 

සෙංකඩගලම දෙවනත් කලා… 

ත්‍රිත්ව විද්‍යාලීය නර්තනාචාරී චන්ද්‍ර සිරි ගුරු පියාණන්ගේ වෙහෙසත් ඉමල් ගුරු පියාණන් ගේ ඩා බිදුත් නැටුමෙහි ආදුනිකයන් වූ මෙකී 43 තුනක් වූ ශිෂයන්ගේ දෑත් දේපා බෙර තාලෙට සවිවර කිරීමට ඉර අව් වැසි නොතකා කැප කෙරුණි. කුඩා කල පියෙකු තම දරුවන් දෑතින් අල්ලා ඇවිදින්නට වාරූ වන්නා සේ මෙකී මාහා යුග පුරුශයන් දෙදෙනා වෙස් සිහිනය මෙකී ශිෂ්‍යින්ට ස්පත කර ගැනීමට පාතාක යොදයන් බදු විය.  

ඉර මුදුන් වන අලුයම හගල යදීම වැනි චරිත්‍ර වලින් පසුව අඩ වෙස් හැදි කුල කුමරුවන් අස්ගිරි ශ්‍රී විජෙසුන්දරාරාමයේදී  පූර්ව භාග 7:20  යෙදුනු සුබ මොහොතින් හිස් වෙස් පලැන්දවීය. වතුර කොරහින් හිස් වෙස් පැලදි රුව බලා වස් දොස් දුරුවීමට පැන් කල බිද කිරි ගවයන් දෙස බලා ඉතාමත් සාම්ප්‍රදානූකූල චාරිත්‍ර කිහිපයකින්ම පසු උදෑසන 9 හෝරාවට මුතු කුඩ යටින් මෙකී හිස් වෙස් පැලදි ආධුනික ශිල්පීන් සමූහයා පාසල් පරිශ්‍ර්‍යට පැමිණියහ. 

තම දරුවන් වෙනුවෙන් මව්වරු පිළිගැන්වූ පලතුරු වට්ටි දෝතින්ම රැගෙන වූ දෙමාපියන්ගෙන් යුතුව පැවැත්වූ ආගමික පුද පූජාවන්ගෙන් පසුව වෙස් බැදි ආධුනික ශිලිපීන් සිදු කරනනාවූ මංගල නර්තනය මල් වැසි බදු වූ සියුම් වැහි දාරා මධ්‍යයේ ගත හැඩ මවමින් මෙකී ආධුනිකයින් කාගෙත් නෙත් පිනවමින් සිදුකර්න්නට යෙදුනි.මංගල්ම් නර්තනයෙන් තම නෘතය කුසලතා පෙන්වූ ශීල්පීන් තම වෙස් බැදි ගුරුන් හට ගුරු පඩුරු දීමේන් පසු  උදෑසන සිදු කිරීමට යෙදුනු කටයුතු අහවර විය. 

අහස් තල රත් පැහැ ගැන්වෙන හිරු බැස යන සවස ,අපර භාග 6 හොරාවට ජ්‍යේෂ්ඨ නර්තන ශිල්පී චන්න විජේවර්ධන මැතිදුන්ගේද,ජේෂ්ඨ නර්තන ශිල්පිනී උපුලි පණීභාරත මැතිණීයගේද , ජේෂ්ඨ නර්තන ශිල්පිනී අචාර‌්‍ය වෛද්‍යවතී රාජපක්ෂ මැතිණීයගේද හා ත්‍රිත්ව විද්‍යාලීය විදුහල්පති පූජ්‍ය අරලිය ජයසුන්දර පියතුමගෙද  ප්‍රධානත්වයෙන් හිස් වෙස් පැළදි තුන් සාළිසක් වූ කුළ කුමරුවන්ගේ නර්තන කුසලතා පෙන්වීමේ උත්සවය විදුහල් පරිශ්‍රයේ ආරම්භ විය. 

හිස් වෙස් පැළදි සිසුන්ගේ හිතවතුන්ටද ප්‍රධාන ආරාධිතයන් සදහාද නැවතත් යහන තල වැද නමස්කාර සිදු කොට මහි කත ගෙන් අවසර ගෙන කවි මැද මංගලම් නර්තනයේ යෙදුනු සිසුහු බෙර තාලයන් පාද චලන හස්ත චලන දක්වා ඉතාමත් අපුරූවට තම නර්තනය ගෙන හැර පෑවෙය.කොහොඹා දෙවියන්, බණ්ඩාර දෙවියන්,වීරමුණ්ඩ දෙවියන්,දැඩි මුණ්ඩ දෙවියන් වැනි දෙවිවරුන් යහනට වැඩමවීමට සිදු කරන්නාවූ දේවාරාධනාවනම් නර්තනාංගය කවි පද තාලෙට ඉදිරිපත් කළේය. 

නන්ද උතුම් දෙවි තිස් තුන්… 

කෝටියකින් රැගෙන වරම්…. 

ඉර සද ග්‍රහ දෙවියන් වර්ටම් ගෙන 

මිහිකත් දෙවී වරම්…. 

උඩරට නර්තන සම්ප්‍රදායේ දක්නට ලැබෙන ප්‍රදාන ශාන්තිකර්මය වන කොහොඹායක් කංකාරී ශාන්ති කර්මයේ දක්නට ලැබෙන ගායනා රහිත නර්තනංගයක්වන යක් ඇනුම මෙකී වෙස් බැදි යක්දෙස්සන් බෙර පද තාලෙට සුරතින් පොල් පන්දමත් ඊ ගහත් රැගෙන නා කපන අනෝරා වැහි මැද නර්තනයේ ජව සම්පන්න බව කියාපාන්නා සේ බක් මහ අකුණු මැද රග දැක්වීම කාගෙත් අවදානයට ලක් විය. 

වෙස් බැදි ආදුනික නර්තනය ශිල්පීන්ගේ නර්තන දක්ශතා පෙන්වන ඔඩීය නර්තනංගය දෘත ලයාත්මකව සුමිහිරි කවියේ තාලයත් බෙරෙන් වැයෙන ශාස්ත්‍රිය පද තාලෙයටත් වැහි බිදු නදත් සිලම්බු ගැටෙන වෙගයත් එකට මුසුවු රිද්මයකට නෙත් ඇද බැද ගන්නා ආකරයට මෙකී නර්තන ශිල්පීන් ඉදිරිපත් කලේ කගෙත් සිත් සතන් පහන් වෙන ආකරයටය. 

ජෙමිතරිකිට කුන් දාන් තත්…. 

යන අචාර්ය වෛද්‍යවතී මහත්මිය ගෙන හැර පෑ අඩව් තාලය ඉතාමත් ජව සම්පන්නව රග යෙදුනු ශිල්පීන් සමූහයා මෙසේ වෙස් මංගලයේ අවසාන නර්තනංගය ඉදිරිපත් කළේය. 

ඉමල් ගුරු පියාණන්ගේ කවි හඩ මැද කාගෙත් නෙතට කදුලක් නගමින්, තම මව පියා දෙස බලා ඉදිරිපත් කල පද නර්තනය කාගෙත් හිත් උණුසුම් කල මොහොතක් විය. 

අවසාන වශයෙන් හිස් වෙස් බැද නර්තනයේ යෙදුනු මෙකී තුන් සාළිසක් වූ කුල කුමරුවන්ගේ වස් දොස් දුරු කිරීමට ජ්‍යේෂ්ඨ නර්තන ශිලිපීන් විසින් බලි ශාන්තිකර්මයක් පැවැත් වූ අතර දේශිය සම්ප්‍රදාය නූතන පරපුරට උරුම කර දීම වීශේෂ අවස්තාවක් ලෙස ත්‍රිත්වයේ නර්තන ඉතිහාසයට එක් වූ වගයි. 

අශේන් විජේසිංහ – (සිංහල සාහිත්‍යය සාහිත්‍යය සංගමය) 

විමෙත් දිසානායක – (ජාතික නර්තන කණ්ඩායම) 

ත්රිත්ව නර්තනාභිෂේක මංගල්යය 2025

LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • Secure your seats now for an unforgettable evening of music, journeying through a diverse range of sounds - from the passionate compositions of the Romantic Era, to the electrifying beats of Rock 'n' Roll. 

Just 23 days left! 

Seats are AVAILABLE NOW, so don’t wait till the last note! 
Purchase now at https://mind-your-music.com/

Entrance by Programme.
    3 days ago
  • Wishing you a blessed Milad-un-Nabi filled with peace, love, faith and harmony.

May the blessed occasion bring joy, goodwill and togetherness to all.
    3 days ago
  • 🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆

Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026.

The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
    2 weeks ago
  • Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera.

This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
    2 weeks ago
Secure your seats now for an unforgettable evening of music, journeying through a diverse range of sounds - from the passionate compositions of the Romantic Era, to the electrifying beats of Rock 'n' Roll. 

Just 23 days left! 

Seats are AVAILABLE NOW, so don’t wait till the last note! 
Purchase now at https://mind-your-music.com/

Entrance by Programme.
Secure your seats now for an unforgettable evening of music, journeying through a diverse range of sounds – from the passionate compositions of the Romantic Era, to the electrifying beats of Rock 'n' Roll. Just 23 days left! Seats are AVAILABLE NOW, so don’t wait till the last note! Purchase now at https://mind-your-music.com/ Entrance by Programme.
3 days ago
871
View on Instagram |
1/4
Wishing you a blessed Milad-un-Nabi filled with peace, love, faith and harmony.

May the blessed occasion bring joy, goodwill and togetherness to all.
Wishing you a blessed Milad-un-Nabi filled with peace, love, faith and harmony. May the blessed occasion bring joy, goodwill and togetherness to all.
3 days ago
125
View on Instagram |
2/4
🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆

Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026.

The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆 Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026. The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
2 weeks ago
414
View on Instagram |
3/4
Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera.

This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera. This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
2 weeks ago
663
View on Instagram |
4/4