×

Online PaymentS

Will be available soon

ත්‍රිත්ව විද්‍යාල්‍යීය
ජාතික නර්තන කණ්ඩායමේ
ස්වර්ණ ජයන්ති මහෝත්සවය

අඩ සියවසක කාලයක් පුරාවට, සුපෝෂිත හෙළ කළා කෙතේ සිය නාමය රන් අකුරින් බබළවමින් විස්කම් දැක්වූ, ත්‍රිත්ව විද්‍යාල්‍යීය ජාතික නර්තන කණ්ඩායම විසින් සාදරයෙන් ඉදිරිපත් කරනු ලබන, රංගාවලි, සංස්කෘතික කලා මංගල්‍යයේ ස්වර්ණ ජයන්ති මහෝත්සවය 2023 දුරුතු මස 14 වන ශනි දින පස්වරු 6.00 ට ත්‍රිත්ව විද්‍යාල්‍යීය ප්‍රධාන ශාලාවේ දී කලඑළි දක්වනු ලබයි.

ඒ සඳහා ඔබට කෙරෙන ගෞරවනීය ඇරයුමයි මේ...

TOP
TRINITY COLLEGE
CHAPEL RESTORATION PROJECT

DONATE TODAY!

Take part in the Chapel Restoration Project and contribute to its enduring heritage!