This post has been viewed [post_views] times.

වාග් ප්‍රතිභා 2022 – අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය

සිංහල විවාද කලාව යනු ශ්‍රී ලංකාව තුළ අනාදිමත් කාලයක් පුරාවට පැවත ආ කලාවකි. එදා ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ අරගලය තුළ පවා පංච මහා වාදයන් තුළින් සිංහල විවාද කලාවෙන් ඉටු වූ මෙහෙවර මහගුය.

ශ්‍රී ලාංකීය පාසල් විවාද කලාවට නව මුහුණුවරක් එක් කරමින් කන්ද උඩරට පළමු අන්තර් පාසල් විවාද තරගාවලිය , වර්ෂ 2006 හි දී ත්‍රිත්ව විද්‍යාලයිය සිංහල සාහිත්‍ය සංගමය මඟින් “වාග් ප්‍රතිභා” නමින් කලඑළි දක්වනු ලදී. ඒ එවකට හා වත්මන් සිංහල සාහිත්‍ය සංගමයේ අනුශාසකතුමිය වූ රන්දෙණිය ගුරු මෑණියන්ගේත් ,සභාපතිතුමා වූ රන්දික නානායක්කාර සොයුරාගේත් අසීමිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

එලෙසින් පෙරවදන ලියන්නට යෙදුණු “වාග් ප්‍රතිභා” නම් වූ ග්‍රන්ථයේ පර්ච්ඡේද දහ හතරක් , වසර තුදුසක් පුරාවට ලියැවෙන්නේ බුද්ධියෙන් හා තාර්කික ඥානයෙන් සුපෝෂණය වූ දැයට වැඩදායි අනාගත පුරවැසියන් රැසක් බිහි කරමිනි.

එකී ග්‍රන්ථයේ පහළොස් වැනි පරිච්ඡේදය , විද්‍යාලයට වසර 150 ක් සැපිරෙන 2022 වසරේදී රචනා කරන්නට විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය අතික්‍රමණය කරමින් , “වාග් ප්‍රතිභා 2022” තරගාවලිය නවමු මුහුණුවරකින් පවත්වන්නට සැලසුම් කර ඇත. ඒ අනුව තරගාවලිය අදියර දෙකකින් යුක්ත වන අතර පළමු අදියර මාර්ගගත ක්‍රමයට පවත්වනු ලැබේ. 2022.08.13 වන සෙනසුරාදා දින තරගාවලියේ පළමු අදියර ආරම්භ කරන්නට නියමිත අතර එය අගෝස්තු මස 14 , 27 , 28 දිනයන් පුරාවට පැවැත්වේ. තරගාවලියේ පළමු අදියර අවසානයේ කණ්ඩායම් 8 ක් තෝරාගන්නා අතර ඉන් පළමු අදියර අවසන් වේ.

තරගාවලියේ දෙවන අදියර පාසල තුලදී භෞතිකව පැවැත්වීමට සැලසුම් කර ඇත. පළමු අදියර අවසානයේ තෝරාගත් කණ්ඩායම් 8 භෞතිකව විවාද තරඟයට සහභාගී වන අතර දිනය අවසානයේ අවසන් කණ්ඩායම් යුගල තෝරාගනු ලැබේ. “සාහිත” උත්සවය දිනයේදී අවසන් මහා විවාද තරගය පවත්වනු ලබන අතර එයින් “වාග් ප්‍රතිභා 2022” තරගාවලිය නිමාවට පත් වේ.

ත්‍රිත්ව විද්‍යාලයට වසර 150 ක් සැපිරෙන මෙම වසර කන්ද උඩරට ට සේම මුළු මහත් සමාජයට ම දිනක අර්ථවත් , ස්වර්ණමය මතකයන් රැසක් ආවර්ජනය කළ හැකි වසරක් බවට පත් කරන්නට විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය ලෙසින් කැපවී කටයුතු කරන බව කිව යුතුමය.

තරඟාවලිය සදහා කණ්ඩායම් ලියාපදිංචි කිරීම අරඹා ඇති අතර ඔබගේ පාසල් කණ්ඩායම ලියාපදිංචි කිරීම සදහා පහත Microsoft පෝරම සබැඳිය භාවිතා කරන්න. ලියාපදිංචි කිරීම් 2022.07.22 දිනෙන් අවසන් වේ.

යොහාන් අමල්ක පියතිලක, ලේකම්, සිංහල සාහිත්‍ය සංගමය

LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • Congratulations to our Islamic Students’ Movement for being recognised as Runners-Up at the Ar-Rukah Islamic Day Celebrations 2025 hosted by St. Anthony’s Girls’ College, Kandy.

Read the full article on our College website!

#trinitycollegelk #studentachievementawards
    2 days ago
  • Rare birds, forest walks, hills, streams, and plenty of adventure!

The Junior School Nature Club had an amazing overnight trip to Kitulgala, learning from nature every step of the way.

Read the full article on our College website.

#trinitycollegelk #trinity #college #kandy #students #education #school #srilanka
#nature #kitulgala #birdwatching
    2 days ago
  • Prepared. Confident. Ready to respond.

Our First Aid Camp will offer hands-on training to ensure every participant understands the importance of safety, quick action, and care. 🚑

#TrinityCollegeKandy #TrinityCollegeLK #FirstAid #FirstAidTraining #ScoutTroop #TCKScouts #SafetyAwareness #BePrepared #LifeSkills #EmergencyCare
    2 days ago
  • Don’t spend your holidays scrolling! 
Learn something new. Be insanely #creative.

Create your #future - today. 

A message from @technopreneurs.tck to all the young Trinity innovators out there!
    2 days ago
Congratulations to our Islamic Students’ Movement for being recognised as Runners-Up at the Ar-Rukah Islamic Day Celebrations 2025 hosted by St. Anthony’s Girls’ College, Kandy.

Read the full article on our College website!

#trinitycollegelk #studentachievementawards
Congratulations to our Islamic Students’ Movement for being recognised as Runners-Up at the Ar-Rukah Islamic Day Celebrations 2025 hosted by St. Anthony’s Girls’ College, Kandy. Read the full article on our College website! #trinitycollegelk #studentachievementawards
1 day ago
View on Instagram |
1/4
Rare birds, forest walks, hills, streams, and plenty of adventure!

The Junior School Nature Club had an amazing overnight trip to Kitulgala, learning from nature every step of the way.

Read the full article on our College website.

#trinitycollegelk #trinity #college #kandy #students #education #school #srilanka
#nature #kitulgala #birdwatching
Rare birds, forest walks, hills, streams, and plenty of adventure!

The Junior School Nature Club had an amazing overnight trip to Kitulgala, learning from nature every step of the way.

Read the full article on our College website.

#trinitycollegelk #trinity #college #kandy #students #education #school #srilanka
#nature #kitulgala #birdwatching
Rare birds, forest walks, hills, streams, and plenty of adventure!

The Junior School Nature Club had an amazing overnight trip to Kitulgala, learning from nature every step of the way.

Read the full article on our College website.

#trinitycollegelk #trinity #college #kandy #students #education #school #srilanka
#nature #kitulgala #birdwatching
Rare birds, forest walks, hills, streams, and plenty of adventure! The Junior School Nature Club had an amazing overnight trip to Kitulgala, learning from nature every step of the way. Read the full article on our College website. #trinitycollegelk #trinity #college #kandy #students #education #school #srilanka #nature #kitulgala #birdwatching
2 days ago
View on Instagram |
2/4
Prepared. Confident. Ready to respond.

Our First Aid Camp will offer hands-on training to ensure every participant understands the importance of safety, quick action, and care. 🚑

#TrinityCollegeKandy #TrinityCollegeLK #FirstAid #FirstAidTraining #ScoutTroop #TCKScouts #SafetyAwareness #BePrepared #LifeSkills #EmergencyCare
Prepared. Confident. Ready to respond.

Our First Aid Camp will offer hands-on training to ensure every participant understands the importance of safety, quick action, and care. 🚑

#TrinityCollegeKandy #TrinityCollegeLK #FirstAid #FirstAidTraining #ScoutTroop #TCKScouts #SafetyAwareness #BePrepared #LifeSkills #EmergencyCare
Prepared. Confident. Ready to respond. Our First Aid Camp will offer hands-on training to ensure every participant understands the importance of safety, quick action, and care. 🚑 #TrinityCollegeKandy #TrinityCollegeLK #FirstAid #FirstAidTraining #ScoutTroop #TCKScouts #SafetyAwareness #BePrepared #LifeSkills #EmergencyCare
2 days ago
View on Instagram |
3/4
Don’t spend your holidays scrolling! 
Learn something new. Be insanely #creative.

Create your #future - today. 

A message from @technopreneurs.tck to all the young Trinity innovators out there!
Don’t spend your holidays scrolling! Learn something new. Be insanely #creative. Create your #future – today. A message from @technopreneurs.tck to all the young Trinity innovators out there!
2 days ago
View on Instagram |
4/4