visitors have read this post.

51 වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහ සඟසතු දක්ෂිණාව

“කාලෙන ධම්ම සවණං – ඒතං මංගල මුත්තමං”

ත්‍රිත්ව විද්‍යාලයීය බොදු සිසු හවුල විසින් පනස් එක් වන වරට සවිදහන් කැරෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය සහ සපිරිකර සංඝගත දක්ෂිණාව, මාර්තු මස 7 සහ 8 සති අග විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.

සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනය – මාර්තු 7 දින ප. ව. 9.00 සිට
සපිරිකර සංඝගත දක්ෂිණාව – මාර්තු 8 දින පෙ. ව. 11.00 සිට

ඒ සඳහා ඔබේ නො මඳ සහයෝගය මෙන් මැ සහභාගිත්වය ගෞරවාන්විත වැ අපේක්ෂා කරමු.

ද්‍රව්‍යමය සහ/හෝ මූල්‍යමය ආධාර ලබාදීමට රිසි නම්, මාර්තු 4 බදාදා දිනට පෙර, කරුණාකර පහත දුරකථන අංක වෙත අමතා තහවුරු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ගයනි හේරත් මිය – 077 142 2094 (අනුශාසක – ත්‍රිත්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය)
චමරිකා ජයරත්න මිය – 070 552 3664
වාසනා දිසානායක මයා – 077 643 0679

ස්තුතියි,
ත්‍රිත්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය.

LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • And we're back at the #SchoolOnTheHill for a bright Sunday after a heated Saturday in Colombo!
    1 day ago
  • Moments from the unforgettable 1st Leg of the #TheBradbyShield, the pinnacle of Schools' Rugby in #SriLanka 🍃
.
.
.

Video by Pasindu Senavirathna (@trinitycollege.media)
    1 day ago
  • #BradbyShield in style @ #ReidAvenue..!!

(Moments  from 1st Leg)
    2 days ago
  • Dominating the field! 🦁 A spectacular win for Trinity College as they secure a convincing 33-10 victory in the first leg of the 80th Bradby Shield.
    2 days ago
And we're back at the #SchoolOnTheHill for a bright Sunday after a heated Saturday in Colombo!
23 hours ago
5061
View on Instagram |
1/4
Moments from the unforgettable 1st Leg of the #TheBradbyShield, the pinnacle of Schools' Rugby in #SriLanka 🍃 . . . Video by Pasindu Senavirathna (@trinitycollege.media)
1 day ago
2,2862
View on Instagram |
2/4
#BradbyShield in style @ #ReidAvenue..!!

#BradbyShield in style @ #ReidAvenue..!! (Moments from 1st Leg)
2 days ago
2,2872
View on Instagram |
3/4
Dominating the field! 🦁 A spectacular win for Trinity College as they secure a convincing 33-10 victory in the first leg of the 80th Bradby Shield.
Dominating the field! 🦁 A spectacular win for Trinity College as they secure a convincing 33-10 victory in the first leg of the 80th Bradby Shield.
2 days ago
2,74713
View on Instagram |
4/4