“කාලෙන ධම්ම සවණං – ඒතං මංගල මුත්තමං”
ත්‍රිත්ව විද්‍යාලයීය බොදු සිසු හවුල විසින් පනස් එක් වන වරට සවිදහන් කැරෙන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය සහ සපිරිකර සංඝගත දක්ෂිණාව, මාර්තු මස 7 සහ 8 සති අග විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.
සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශනය – මාර්තු 7 දින ප. ව. 9.00 සිට
සපිරිකර සංඝගත දක්ෂිණාව – මාර්තු 8 දින පෙ. ව. 11.00 සිට
ඒ සඳහා ඔබේ නො මඳ සහයෝගය මෙන් මැ සහභාගිත්වය ගෞරවාන්විත වැ අපේක්ෂා කරමු.
ද්‍රව්‍යමය සහ/හෝ මූල්‍යමය ආධාර ලබාදීමට රිසි නම්, මාර්තු 4 බදාදා දිනට පෙර, කරුණාකර පහත දුරකථන අංක වෙත අමතා තහවුරු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ගයනි හේරත් මිය – 077 142 2094 (අනුශාසක – ත්‍රිත්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය)
චමරිකා ජයරත්න මිය – 070 552 3664
වාසනා දිසානායක මයා – 077 643 0679
ස්තුතියි,
ත්‍රිත්ව විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සංගමය.

































