වර්ෂ 2022 වූ බිනර මස 28 වැනි බුද දා අප විදුහලේ ගෞරවනීය විදුහල්පති පියතුමන්, නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් අප ප්‍රාථමික විද්‍යාලීය ශාලාවේදී පැවැත්වුණි. මෙහි ආරාධිත අමුත්තා වූයේ පුරා වසර 30 කට අධික කාලයක් අප විදුහලේ සිසු දරුවන් භාෂා දැනුමෙන් පෝෂණය කළ අපේම අයෙක් විය. ඇය ප්‍රියංගනී රන්දෙණිය ගුරු මෑණියන් ය.
අප විදුහලේ ගරු විදුහල්පති පියතුමන් ද, නියෝජ්‍ය විදුහල්පති තුමන්ද ඇයගෙන් ශිල්ප හැදෑරීම සුවිශේෂී ම කරුණකි.
සිංහල භාෂා දිනය පැවැත්වීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ ප්‍රාථමිකයේ සිසු දරුවන් තුළ භාෂා දැනුම, කුසලතා හා ආකල්ප දියුණු කිරීමත්, ඒ කෙරෙහි ලැදිකමක්, උනන්දුවක් ඇති කිරීමයි.
පැවැත්වූ තරඟ වූයේ
· අත් අකුරු තරඟය,
· රචනා තරඟය,
· ප්‍රහේළිකා තරඟය,
· කථික තරඟය,
· සාහිත්‍ය දැනුම මිනුම තරඟයයි.
එදා වේදිකාව මත මේ සිසු දරුවන්ගේ කථිකත්වය, නිවේදනය, රංගනය හා ගායන කුසලතාවන් නිරූපණය කිරීමට අවස්ථාවක් ලැබුණි. එමෙන්ම සැඟවුණු කුසලතා ඇති සිසු දරුවන් දිරිමත් කිරීමටත්, ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීමත් මෙහි ප්‍රධාන අරමුණ විය.
සිංහල භාෂා දින උත්සවය සාර්ථක වූයේ අපගේ ප්‍රාථමික අංශයේ පුංචි ත්‍රිත්වයන්ගේ ක්‍රියාකාරීත්වය නිසයි. එය ඉතා අගේ කොට සළකමු.
සරෝජනී ඩයස් ගුරුතුමිය
The Sinhala Day of the Junior School was held on the 28th of September 2022, at the Junior School Hall.
The event was organised by the Sinhala Language Faculty of the Junior School to develop the knowledge, skills, and attitudes of students in grades 3 – 5 toward the Sinhala language.
The programme line-up for the day began with the lighting of the traditional oil lamp by the distinguished invitees.
The oratory skills displayed by the winners of Grades 3, 4, and 5 won the hearts of everyone.
The drama based on an old Sinhala proverb gave the opportunity for the student to display their acting skills and also to work together as a group, while the audience enjoyed watching it. The mesmerizing singing of the Oriental Music group entertained everyone in the hall. The little dancers surprised everyone with their performance to the song ‘School’.
Another highlight of the event was the presentation done by the Chief Guest Mrs. P. Randeniya, the Head of the Sinhala Language Faculty – Upper School who nicely elaborated on the beauty of the Sinhala language.
The event was graced by the Chaplain Rev. Fr. Shelton Samadanam, the Principal Rev. Fr. Araliya Jayasundara OSB, the Vice Principal Mr Krishanthan Antonydas and the Co-Vice Principal Mr Ananda Marasinghe.
Review by the Sinhala Language Faculty – Junior School
Photo album by the Trinity College Media Unit