visitors have read this post.

සද් භාෂා නිම්තෙරක් සොයා යන යෞවනයේ වාග් යාත්‍රාව

 2024ක් වන මෙ වසරේදී ත්‍රිත්ව විද්‍යාලය තුල  අභිමානවත් වර්ෂ 111ක් සපුරාලන විද්‍යාලීය සිංහල සාහිත්‍ය සංගමය විසින් ත්‍රිත්වයන්ගේ විවාද කුසලතා ඔපනැංවීමෙහිලා දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ “සද් භාෂා නිම්තෙරක් සොයා යන යෞවනයේ වාග් යාත්‍රාව” ලෙසින් කලඑළි ගැන්වූ නිවාසාන්තර වාග් සංග්‍රාමයේ මූලික වටය අතිසාර්තක අයුරින් විද්‍යාලීය පරිශ්‍රයේදි ජුනි මස 22වන ශනි දින දිගහරුනි.

තරගාවලිය උදෙසා සහභාගී වන නවක විවාදකයින් සදහා පුහුණු මාලාවක්ද සිංහල සාහිත්‍ය සංගමය විසින් පුහුණු සැසි තුනක් ඔස්සේ සංවිධානය කරනු ලැබුවේ සිංහල සාහිත්‍ය සංගමයේ සභාපති චේතිය අබේකෝන්, විද්‍යාලීය සිංහල විවාද සංසදයේ නායක සෙත්ලත් දිස්සානායක ප්‍රමුඛ සාමාජිකයන් හා ආදි විවාදකයින්ගේ අනුශාසකත්වයෙනි.

පළමු වැඩමුළුව මැයි 15 දින පැවැත්විණි. මෙම වැඩමුළුව මගින් තරගකරුවන්ට විවාද කිරීමේ මූලික කරුණු පිළිබඳව මනා අවබෝධයක් ලබා දෙන ලදී.දෙවන වැඩමුළුව මැයි 22 වන බදාදා දින පැවැත්වූයේ විවාද කුසලතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා තරගකරුවන්ට අවශ්‍ය දැනුම සහ පුහුණුව ලබා දීමේ අපේක්ෂාවෙණි. අවසාන වැඩමුළුව ජූනි 12ස් වන දින පැවැත්වූ අතර එහිදී තරගකරුවන්ට තරගාවලියේ දී තම කණ්ඩායමට ජයග්‍රහණය කරවන මාර්ගවලට මනා අවබෝධයක් ලබා දෙන ලදී.

උරෙන් උර ගැටුණු  විවාද කිහිපයක් අවසානයේ දී මෙවර නිවාසාන්තර වාග් සංග්‍රාමයේ අවසන් මහා තරගයට කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශයන් ඔස්සෙ නිවාස දෙක බැගින් තේරීපත්වූයේ විද්වත් විනිසුරු මණ්ඩලයක ප්‍රධානත්වයෙනි.

ජ්‍යෙෂ්ඨ අංශය

නිවාසයමුළු ලකුණු
Garret60
Oorloof50
Simithraaratchy45
CBH20
Lemuel0

කන්ෂ්ඨ අංශය

නිවාසයමුළු ලකුණු
Squealery70
Pilcher45
Gibson25
Saunders20
Sahayam15

ඒ අනුව කනිෂ්ඨ අංශයෙන් මූලික වටය තම වාග් කෞශල්‍යයෙන් සැරසූ Squealery නිවාසය  හා ඔවුන් හා නොදෙවෙනිව ගැටුණු Pilcher නිවාසය අවසන් මහා තරගයේදී තරග වැදීමට සුදුසුකම් ලබා තිබේ.

ජ්‍යෙෂ්ඨ අංශයෙන්, ඉතා උණුසුම් විවාද කිහිපයකින් අනතුරුව මූලික වටයේදී අපරාජිත Garret නිවාසයද, තරගකාරී Oorloff නිවාසයද, “සද් භාෂා නිම්තෙරක් සොයා යන යෞවනයේ වාග් යාත්‍රාව”, නිවාසාන්තර වාග් සංග්‍රාමයේ ශූරතාවය තමන් සතු කර ගැනීමෙ අභිප්‍රායෙන් විද්‍යාලීය උදෑසන රැස්වීමේදී තරග වැදීමට නියමිත වේ.

අශේන් විජේසිංහ

( සිංහල විවාද සංසදය, සිංහල සාහිත්‍ය සංගමය)

Inter House Sinhala Debating Competition 2024
LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • Inter-House Rugby Tournament 2026 – Under 20 🏉

House pride, teamwork and the Trinity spirit! Our young Lions take to the field, bringing passion, determination and sportsmanship to the U20 Inter-House Rugby Tournament 2026.

Video by Sandev Balasooriya for Trinity College Media Unit
    17 hours ago
  • The Trinity College Choir is bringing Mind Your Music 2026: Romantics to Rock’n’Roll to Colombo. Come see what it’s all about! 

📅 Thursday, 29 October 2026, 6.30 p.m.
📍 Lionel Wendt Theatre, Colombo
🎟️ Tickets: mind-your-music.com
    2 days ago
  • තර්කයේ හඬින් බුද්ධියේ මංපෙත් විවර කරනා අභිමානවත් හෝරාව! 

​ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය 19 වැනි වරටත් සංවිධානය කරනු ලබන "වාග් ප්‍රතිභා 2026" අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය...

මූලික වටය: ඔක්තෝබර් 31
අවසන් මහා තරගය: නොවැම්බර් 01
ස්ථානය: ත්‍රිත්ව විද්‍යාල පරිශ්‍රය

​වචනයේ අනුභාවයෙන් තර්කයේ මුදුන්පෙත්තට යන ඒ අසිරිමත් මොහොතට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු!
    2 days ago
  • COLOMBO, THE TICKETS ARE OUT! 

From the Romantics to Rock’n’Roll, we’re bringing the hits, the harmonies and the nostalgia to Lionel Wendt! 

📅 29 October 2026 | 6.30 PM
📍 Lionel Wendt Theatre

🎟️ Gold: Rs. 3,000 | Silver: Rs. 2,500 | Bronze: Rs. 1,500
Grab your tickets at https://mind-your-music.com/

#MindYourMusic #TrinityCollegeChoir
    3 days ago
Inter-House Rugby Tournament 2026 – Under 20 🏉 House pride, teamwork and the Trinity spirit! Our young Lions take to the field, bringing passion, determination and sportsmanship to the U20 Inter-House Rugby Tournament 2026. Video by Sandev Balasooriya for Trinity College Media Unit
12 hours ago
117
View on Instagram |
1/4
The Trinity College Choir is bringing Mind Your Music 2026: Romantics to Rock’n’Roll to Colombo. Come see what it’s all about! 

📅 Thursday, 29 October 2026, 6.30 p.m.
📍 Lionel Wendt Theatre, Colombo
🎟️ Tickets: mind-your-music.com
The Trinity College Choir is bringing Mind Your Music 2026: Romantics to Rock’n’Roll to Colombo. Come see what it’s all about! 📅 Thursday, 29 October 2026, 6.30 p.m. 📍 Lionel Wendt Theatre, Colombo 🎟️ Tickets: mind-your-music.com
1 day ago
102
View on Instagram |
2/4
තර්කයේ හඬින් බුද්ධියේ මංපෙත් විවර කරනා අභිමානවත් හෝරාව! 

​ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය 19 වැනි වරටත් සංවිධානය කරනු ලබන "වාග් ප්‍රතිභා 2026" අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය...

මූලික වටය: ඔක්තෝබර් 31
අවසන් මහා තරගය: නොවැම්බර් 01
ස්ථානය: ත්‍රිත්ව විද්‍යාල පරිශ්‍රය

​වචනයේ අනුභාවයෙන් තර්කයේ මුදුන්පෙත්තට යන ඒ අසිරිමත් මොහොතට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු!
තර්කයේ හඬින් බුද්ධියේ මංපෙත් විවර කරනා අභිමානවත් හෝරාව! ​ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය 19 වැනි වරටත් සංවිධානය කරනු ලබන "වාග් ප්‍රතිභා 2026" අන්තර් පාඨශාලීය විවාද තරගාවලිය… මූලික වටය: ඔක්තෝබර් 31 අවසන් මහා තරගය: නොවැම්බර් 01 ස්ථානය: ත්‍රිත්ව විද්‍යාල පරිශ්‍රය ​වචනයේ අනුභාවයෙන් තර්කයේ මුදුන්පෙත්තට යන ඒ අසිරිමත් මොහොතට සාදරයෙන් ඇරයුම් කරන්නෙමු!
1 day ago
57
View on Instagram |
3/4
COLOMBO, THE TICKETS ARE OUT! 

From the Romantics to Rock’n’Roll, we’re bringing the hits, the harmonies and the nostalgia to Lionel Wendt! 

📅 29 October 2026 | 6.30 PM
📍 Lionel Wendt Theatre

🎟️ Gold: Rs. 3,000 | Silver: Rs. 2,500 | Bronze: Rs. 1,500
Grab your tickets at https://mind-your-music.com/

#MindYourMusic #TrinityCollegeChoir
COLOMBO, THE TICKETS ARE OUT! From the Romantics to Rock’n’Roll, we’re bringing the hits, the harmonies and the nostalgia to Lionel Wendt! 📅 29 October 2026 | 6.30 PM 📍 Lionel Wendt Theatre 🎟️ Gold: Rs. 3,000 | Silver: Rs. 2,500 | Bronze: Rs. 1,500 Grab your tickets at https://mind-your-music.com/ #MindYourMusic #TrinityCollegeChoir
3 days ago
57
View on Instagram |
4/4