ත්‍රිත්ව විද්‍යාල‍යය හා බැඳුණු පෙරහර වත්සිරිත්

රන්දෝලි පෙරහර අවසන් වී ගමන් මාළිගා පෙරහරින් ගෙඩිගේ ආදාහන මළුව විහාරයට සුබ මොහොතින් වඩින දළදා වහන්සේට දින දහයක් පුරා පෙර ගමන් ද පසු ගමන් ද දක්වමින් මහා භාරදූර කාර්යයක නියැළුණු මහා ඇත් පවුරේ අවසාන ලැගුම්හල මේ ත්‍රිත්ව විද්‍යාලයය වී ය.

දිය කපා නැවැත එනතුරු දළදාවට තනි රකින හස්තිරාජයින් කෙසෙල්, තල්, උක් කඳන්වලින් බඩ කට පුරවගෙන දහවල් පෙරහැර මංගල්‍යයට ලක ලෑස්ති වෙන ආයිත්තම් මණ්ඩපය ත්‍රිත්ව විද්‍යාලයය වී ය. ඇසළ පෙරහර වීථි සංචාරයේ නිමාව සනිටුහන් කරමින් අවසන් මහා රන්දෝලී පෙරහර දළදා මාළිගාවට ගෙවදින එම ගෙවදුම් හේවිසි මධ්‍යයේ ම ඒකදන්ත හස්තිරාජයෙකුගේ සිරස මතින් දළදා කරඬු වහන්සේ ගෙඩිගේ ආදාහන මළුව රජ මහා විහාරයට ගමන් මාළිගා පෙරහරින් වඩමවන්නේ පෙර සිරිත අනුගමනය කරමිනි. මෙසේ ගමන් මාළිගා පෙරහරින් පැමිණෙන සතර දේවාල හස්තිරාජයින් ද පරිවාර අලි ඇතුන් ව ද කෙටි කාලයකට වුව ද ත්‍රිත්ව විද්‍යාලයයට ඇතුළත් කරනුයේ ත්‍රිත්වයන් වන අප සැමට ම නිහතමානී ආඩම්බරයක් එක්කරමිනි. ත්‍රිත්ව විද්‍යාලයීය දේවස්ථානයේ සීනූ නාදයත් ගෙඩිගේ විහාරයේ පිරිත් හඬත් අලි ඇතුන්ගේ කුංචනාදයත් පිච්ච මල් සුවඳත් දසත පැතිරයන්නේ සෙංකඩගල නුවර මහා මංගල්‍යයට වෙනසක් ද එක්කරමිනි.

ගැටඹේ තොටේ දිය කපා නැවැත දළදා වහන්සේ දළදා මාළිගාවට වැඩමවීමට දවල් පෙරහරට සූදානම් වන අලි ඇතුන් අනේකාලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසීම ද සිදුවන්නේ අප විද්‍යාලයීය පරිශ්‍රයේ ය. අලි ඇතුන්ට විටෙක ලැගුම්හලක් ද විටෙක ආයිත්තම් මණ්ඩපයක් ද වූ අප විදුහලට මෙවැනි අවස්ථාවක් උදාවීම ඉතාමත් සුවිශේෂී වන අතර සෙංකඩගල සිසු පවුර බිහිකරනු ලබන පාසල් අතරින් ක්‍රිස්තියානි ආගමට කැපවූ පාසලක් ලෙස ත්‍රිත්ව විද්‍යාලයය මෙසේ ඇසළ මහා මංගල්‍යයට සම්බන්ධ වීමට ලැබීම ආගමික සහජීවනය ද කැටි වූ සූවිශේෂත්වය විදහා දක්වන කදිම නිදසුනකි.

එසේ නම් 1714 වන කන්ද උඩරට ඇසළ මහා මංගල්‍යය පිළිගනිමින් මම නිහඬ වෙමි. ත්‍රිත්ව විද්‍යාලයයේ සැමටත්, ලක්වාසී අප සැමටත්, සකල ලෝක වාසීන්ටත් උතුම් දළදා සමිඳු පිහිටයි!

ලිපිය – ඩී. එම්. වී. එම්. දිසානායක 10A (සිංහල සාහිත්‍ය සංගමය)

LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • Celebrating 153 Years of Excellence: T150 + 3! 

Join us as we commemorate an extraordinary journey of 153 years! This remarkable milestone will be marked with the 4th Fraser Memorial Oration on 17th January 2024 at 10:00 AM in the College Main Hall, followed by the T150 Sesquicentennial Anniversary Infrastructure Initiative Felicitation Ceremony.

Catch the live stream proudly presented by the Trinity College Media Unit!

#TrinityCollegeLK #TrinityCollegeKandy #LegacyOfExcellence #T150Plus3 #Trinity153Years #FraserMemorialOration #PrideOfTrinity #EducationForGenerations #TCKMediaUnit
    12 hours ago
  • As we come together to celebrate this vibrant harvest festival, let us embrace the spirit of gratitude, prosperity, and togetherness. May this Pongal bring abundant blessings to every member of the Trinity family.

Let the overflowing pot of Pongal symbolize joy, unity, and success in all our endeavours.

#HappyPongal #TrinityCollegeCommunity #HarvestFestival #CulturalTraditions #Pongal2025 #TrinityCollegeKandy #TogetherWeCelebrate #FestiveSeason #GratitudeAndJoy #SriLankanHeritage
    1 day ago
  • Trinity College Kandy, bathed in the serene beauty of a morning glow – a quick glimpse into its timeless charm and stunning landscapes. #TrinityCollege #MorningVibes #PrideOfTrinity  Trinity College Media Unit
    2 days ago
  • Step into the legacy of Trinity College with The Trinity Story 1872 - 2022!

This masterpiece beautifully captures the essence of our rich history and timeless heritage.

Limited copies are available!

💻 Order online: https://ilovetrinity.lk/product/the-trinity-story-1872-2022/
🏪 Visit us at:

I LOVE TRINITY, No. 17, Kirimandala Mawatha, Nawala, Colombo.
I LOVE TRINITY Concept Store, Trinity College, Kandy.

📞 Contact: +94 77 725 9124 (Sathika)

Don’t miss out on owning a piece of Trinity’s legacy!

#trinitycollegelk #trinitycollegekandy #thetrinitystory #heritage #trinitypride #ordernow
    3 days ago
Celebrating 153 Years of Excellence: T150 + 3! Join us as we commemorate an extraordinary journey of 153 years! This remarkable milestone will be marked with the 4th Fraser Memorial Oration on 17th January 2024 at 10:00 AM in the College Main Hall, followed by the T150 Sesquicentennial Anniversary Infrastructure Initiative Felicitation Ceremony. Catch the live stream proudly presented by the Trinity College Media Unit! #TrinityCollegeLK #TrinityCollegeKandy #LegacyOfExcellence #T150Plus3 #Trinity153Years #FraserMemorialOration #PrideOfTrinity #EducationForGenerations #TCKMediaUnit
6 hours ago
View on Instagram |
1/4
As we come together to celebrate this vibrant harvest festival, let us embrace the spirit of gratitude, prosperity, and togetherness. May this Pongal bring abundant blessings to every member of the Trinity family.

Let the overflowing pot of Pongal symbolize joy, unity, and success in all our endeavours.

#HappyPongal #TrinityCollegeCommunity #HarvestFestival #CulturalTraditions #Pongal2025 #TrinityCollegeKandy #TogetherWeCelebrate #FestiveSeason #GratitudeAndJoy #SriLankanHeritage
As we come together to celebrate this vibrant harvest festival, let us embrace the spirit of gratitude, prosperity, and togetherness. May this Pongal bring abundant blessings to every member of the Trinity family. Let the overflowing pot of Pongal symbolize joy, unity, and success in all our endeavours. #HappyPongal #TrinityCollegeCommunity #HarvestFestival #CulturalTraditions #Pongal2025 #TrinityCollegeKandy #TogetherWeCelebrate #FestiveSeason #GratitudeAndJoy #SriLankanHeritage
1 day ago
View on Instagram |
2/4
Trinity College Kandy, bathed in the serene beauty of a morning glow – a quick glimpse into its timeless charm and stunning landscapes. #TrinityCollege #MorningVibes #PrideOfTrinity Trinity College Media Unit
2 days ago
View on Instagram |
3/4
Step into the legacy of Trinity College with The Trinity Story 1872 – 2022! This masterpiece beautifully captures the essence of our rich history and timeless heritage. Limited copies are available! 💻 Order online: https://ilovetrinity.lk/product/the-trinity-story-1872-2022/ 🏪 Visit us at: I LOVE TRINITY, No. 17, Kirimandala Mawatha, Nawala, Colombo. I LOVE TRINITY Concept Store, Trinity College, Kandy. 📞 Contact: +94 77 725 9124 (Sathika) Don’t miss out on owning a piece of Trinity’s legacy! #trinitycollegelk #trinitycollegekandy #thetrinitystory #heritage #trinitypride #ordernow
3 days ago
View on Instagram |
4/4