visitors have read this post.

හෙළ කලාවට ඇරයුමක්

සටහන විහන්ග සංගක්කාර

”ජීවිතයට කලාව” සෞන්දර්යාත්මක සංසදය ත්‍රිත්ව විද්‍යාලීය නාට්‍ය සංගමය හා එක්ව සංවිධානය කරනු ලබන ‘අන්තර් නිවාස වේදිකා නාට්‍ය තරඟාවලිය 2024’ ඉතාමත් උත්කර්ෂවත් අයුරින් ජූලි මස 5 ස් වන දින පාසල් ප්‍රධාන ශාලාවේ පැවැත්විණ. විද්‍යාලීය සිසුන්ගේ රඟදැක්වීමේ කුසලතා ඔපනැංවීමට මෙන්ම සැඟවුණු කුසලතා එළිදැක්වීමට මෙම තරඟාවලිය මහත් පිටිවහලක් විය. ජය පරාජය කෙසේ වුවත් කලාවේ සැබෑ නව නළු රසය ප්‍රේක්ෂකයින් හට මනාව කියා පෑමට සියලු නිවාස සමත් විය.

තම නිවාසය භාර ආචාර්ය මණ්ඩලයේ හා වැඩිහිටි සිසුන්ගේ ගුරුහරුකම් ලබමින් මසක පමණ පටන් සියලු නිවාසවල ශිෂ්‍යයෝ ප්‍රායෝගික පුහුණුවීම්වල නිරත විය. ඒ ඒ නිවාසයන්ට අයත් ශිෂ්‍යයන්ගේ උරෙනුර ගැටුණු විශිෂ්ට දක්ෂතාවයන් හමුවේ විනිසුරු මඩුල්ල අවසාන විනිශ්චය ලබා දීමේ දී දැඩි අපහසුතාවයකට පත්වුණු බව පෙනී ගියේ ය. කෙසේ වෙතත් ජය පරාජය තරඟයක ස්වභාවයයි.

ඒ අනුව මෙවර අන්තර් නිවාස වේදිකා නාට්‍ය තරඟාවලියෙහි අවසන් ප්‍රතිඵල මෙසේය,

පළමුවන ස්ථානයෙන් පිදුම් ලැබූ CBH නිවාසය ඉතා අපූරු අයුරින් ජයලත් මනෝරත්න ශූරීන්ගේ “තලමල පිපිලා”  වේදිකා නට්‍ය රඟ දැක්වූයේ ය. Simiththraratchi නිවාසය දෙවන ස්ථානය දිනාගනු ලැබුවේ දායානන්ද ගුණවර්ධනයන්ගේ “නරිබෑනා” නට්‍ය රඟ දක්වමිනි. ලූෂන් බුලත්සිංහල මහතාගේ “තරාවෝ ඉගිලෙති” නාට්‍ය රඟ දැක්වූ Lemuel නිවාසය තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ ය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “කපුවා කපෝති” නාට්‍ය රඟ දැක්වූ Garett නිවාසය සතරවන ස්ථානය ලබාගත් අතර පස්වන ස්ථානය ආචාර්ය හෙන්රි ජයසේන විසින් රචිත “හුනුවටයේ කතාව” රඟ දැක්වූ Oorloff නිවාසය හිමි කර ගත්තේය. කිනම් ස්ථානයක් හිමි කර ගත්ත ද සියලු ම නිවාස මනාව තම නාට්‍යයන් ඉදිරිපත් කල බව විනිසුරු මඩුල්ලේ අවසාන මතය විය.

ත්‍රිත්ව විද්‍යාලීය අන්තර් නිවාස වේදිකා නාට්‍ය තරඟාවලිය විනිශ්චය කිරීමට සපැමිණි විනිශ්චය මණ්ඩලය රංග කළාවේ ශ්‍රේෂ්ඨයින් තිදෙනකුගෙන් සමන්විත වීම ද වැදගත් කරුණකි. පී. සමරවික්‍රම මහතාණෙනී, තිසර රන්දික අල්විස් මහතාණෙනි, ප්‍රසාද් වීරසිංහ මහතාණෙනි, ත්‍රිත්ව විද්‍යාලය වන අපි ඔබේ කැපවීමට නැවත වරක් තුති පුද කරමු. එමෙන්ම මෙම තරඟාවලියේ සංවිධායක ශ්‍රේණි ප්‍රධානී කනිෂ්ක සමරසුන්දර ගුරු පියාණන්ටත්, විෂය සමගාමී ක්‍රියාකාරකම් භාර වාසනා දිසානායක ගුරු පියාණන්ටත්, විද්‍යාලීය ඉංග්‍රීසි නාට්‍ය සංගමය භාර අස්ලම් මරික්කාර් ගුරු පියාණන් අතුළු මෙම උළෙලෙහි සාර්ථකත්වයට උදව් උපකාර කළ සියලු මහත්ම මහත්මීන් වෙත විද්‍යාලය තම හද පිරි ප්‍රණාමය පුද කරයි. කලාවේ මනා රසය පිළිබිඹු කළ මෙම තරඟාවලිය ඉතා සාර්ථක අන්දමින් නිමා විය.

අන්තර් නිවාස නාට්‍ය තරඟාවලිය 2024
LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • Ready to debate, negotiate, and lead? 🌎

Trinity College Model United Nations is now open for recruitment!

Open to Grades 6–12
Apply before 11th March 2026

Build leadership. Master public speaking. Think globally.

Contact:
0740136808 (President – Abeesha Wickramasinghe)
0777296610 (Secretary – Kanish Krishnapradeep)

Apply here: www.trinitycollege.lk/mun-apply

Your voice matters. Make it heard.
    19 hours ago
  • 10 DAYS TO GO!

Two rivals. One legacy.
More than a game, it’s history, pride, and tradition on the line.

Save the dates. The battle awaits
    2 days ago
  • The 1XV Rugby Team of Trinity College Kandy kicks off their campaign in the Dialog Schools Rugby Knockouts 2026 with a first-round clash against Thurstan College Colombo, competing for the President's Trophy.

📅 11 March
🕓 4 PM
📍 CR & FC Grounds

This is the opening game of the knockout journey - and the Lions need your voice behind them.

Come in your Trinity colours, fill the stands, and rally behind our boys as they take the field!
    5 days ago
  • Congratulations to Master Anuk Chandrawansa for Academic Excellence at the Pearson Edexcel International Advanced Level Examination. 

Master Anuk obtained 3 A grades at the IAL examinations, reflecting his consistent academic excellence and dedication.
    5 days ago
Ready to debate, negotiate, and lead? 🌎

Trinity College Model United Nations is now open for recruitment!

Open to Grades 6–12
Apply before 11th March 2026

Build leadership. Master public speaking. Think globally.

Contact:
0740136808 (President – Abeesha Wickramasinghe)
0777296610 (Secretary – Kanish Krishnapradeep)

Apply here: www.trinitycollege.lk/mun-apply

Your voice matters. Make it heard.
Ready to debate, negotiate, and lead? 🌎 Trinity College Model United Nations is now open for recruitment! Open to Grades 6–12 Apply before 11th March 2026 Build leadership. Master public speaking. Think globally. Contact: 0740136808 (President – Abeesha Wickramasinghe) 0777296610 (Secretary – Kanish Krishnapradeep) Apply here: www.trinitycollege.lk/mun-apply Your voice matters. Make it heard.
14 hours ago
19
View on Instagram |
1/4
10 DAYS TO GO!

Two rivals. One legacy.
More than a game, it’s history, pride, and tradition on the line.

Save the dates. The battle awaits
10 DAYS TO GO! Two rivals. One legacy. More than a game, it’s history, pride, and tradition on the line. Save the dates. The battle awaits
2 days ago
266
View on Instagram |
2/4
The 1XV Rugby Team of Trinity College Kandy kicks off their campaign in the Dialog Schools Rugby Knockouts 2026 with a first-round clash against Thurstan College Colombo, competing for the President's Trophy.

📅 11 March
🕓 4 PM
📍 CR & FC Grounds

This is the opening game of the knockout journey - and the Lions need your voice behind them.

Come in your Trinity colours, fill the stands, and rally behind our boys as they take the field!
The 1XV Rugby Team of Trinity College Kandy kicks off their campaign in the Dialog Schools Rugby Knockouts 2026 with a first-round clash against Thurstan College Colombo, competing for the President's Trophy. 📅 11 March 🕓 4 PM 📍 CR & FC Grounds This is the opening game of the knockout journey – and the Lions need your voice behind them. Come in your Trinity colours, fill the stands, and rally behind our boys as they take the field!
5 days ago
484
View on Instagram |
3/4
Congratulations to Master Anuk Chandrawansa for Academic Excellence at the Pearson Edexcel International Advanced Level Examination. 

Master Anuk obtained 3 A grades at the IAL examinations, reflecting his consistent academic excellence and dedication.
Congratulations to Master Anuk Chandrawansa for Academic Excellence at the Pearson Edexcel International Advanced Level Examination. Master Anuk obtained 3 A grades at the IAL examinations, reflecting his consistent academic excellence and dedication.
5 days ago
2541
View on Instagram |
4/4