visitors have read this post.

තාර්කික බුද්ධි මණ්ඩපයේ ත්‍රිත්ව සලකුණ

තර්කයෙන් විතර්කයට , සංවාදයෙන් විසංවාදයට මනා සාධාරණීයත්වයක් ඉටු කළ විද්‍යාලයීය  ජ්‍යෙෂ්ඨ  සිංහල විවාද කණ්ඩායම ‘සිරස’ නාලිකාව මඟින් හතර වන වරටත් විකාශනය කරනු ලැබූ The Debater with AAT තරගාවලිය වර්ණවත් කළේ ඔවුන්ගේ තාර්කික කුසලතා මැනවින් ප්‍රදර්ශනය කරමිනි.

යොහාන්  පියතිලක ( නායක ) , සෙත්ලත් දිසානායක , සෙත්මල් දිසානායක හා අමෝද කොස්සලවත්ත යන සාමාජිකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම ඊට සහභාගී වූහ. 09 මසකට පෙරාතුව  ගමනක ආරම්භය සනිටුහන් කරමින් රූපවාහිනිය තුළ විකාශනය නොවූ මූලික වටය පාසල් 500 ක පමණ සහභාගීත්වයකින් පැවැත් වූයේ තෝරාගැනීමේ වටයක් ලෙසිනි. එම තරග වටයෙන් ඉදිරි වටයට පියවර තැබීමට සුදුසුකම් ලැබූ ත්‍රිත්වයින් ප්‍රතියෝජක පසුපෙළ ලෙස විවාදයට එක්වූයේ කොළඹ විශාඛා විද්‍යාලය , තිඹිරිගස්කටුව මාරිස්ටෙලා  විද්‍යාලය හා නුගේගොඩ සමුද්‍රාදේවි බාලිකා විද්‍යාලය සමඟිනි. උරෙන් උර ගැටුණු තරගකාරී තරගවටයක් අවසන් වූයේ සිය වාග් ප්‍රතිභාවන් විදහා දැක්වු අප විද්‍යාලයීය  විවාදකයින්  මීළඟ වටයට තේරීපත් වීමෙනි.

උද්වේගකර වූ ‘Octo Finale ‘ තරගවටයේ ත්‍රිත්ව තාර්කිකයෝ කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර ශ්‍රී චන්දානන්ද විද්‍යාලය හා මල්වත්තාවල ජාතික පාසල සමඟ යෝජක ඉදිරිපෙළ ලෙස ඉතා තියුණු තරගයකින් පසු මීළඟ වටයට ප්‍රවිෂ්ට වූහ.

සංග්‍රාමයෙන් පිරි තාර්කික බුද්ධි මණ්ඩපයේ  අර්ධ අවසාන පූර්ව වටයට කොළඹ නාලන්දා විද්‍යාලය කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ ඩී. එස් . සේනානායක විද්‍යාලය සමඟ ත්‍රිත්වයින් අවතීර්ණ වූයේ ප්‍රතියෝජක ඉදිරිපෙළ ලෙසයි. පළමු කථිකයාගේ සිට ම ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම විවාදයේ , ආරම්භයේ සිට ම  ජයග්‍රහණය සිව් පිළට ම දෝලනය වූයේ ප්‍රේක්ෂකයන්ගේ කුතුහලය දෙගුණ තෙගුණ කරමිනි.

වට හතරකින් යුක්ත වූ මෙම තරගය අවසානයේ දී බලාපොරොත්තු නොවූ අයුරින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ත්‍රිත්වයින්ට අහිමි වූයේ එම විවාදයට උපරිම සාධාරණත්වයක් ඉටු කිරීමෙන් පසුවය.

එලෙසින් මෙම තරගාවලියේ ත්‍රිත්වයින්ගේ භූමිකාවේ නිමාව සනිටුහන්  වුවද එයින් ලද අත්දැකීම් ඔස්සේ ඉදිරියටත් තම දක්ෂතා ඔපනංවමින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් විවාද තරගාවලි නියෝජනය කිරීමට ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායම අපේක්ෂා කරති. මාස ගණනාවක් පුරා පැවති මෙම තරගාවලියට විවිධ අයුරින් කාලය, ශ්‍රමය, වැය කළ, තම දැනුමෙන් නොමඳව විවාදකයින් පෝෂණය කළ අප විද්‍යාලයීය  ගුරු මව් පියවරුන්ට අපගේ හෘද්‍යාංගම ස්තූතිය පුද කරමු.

අශේන් විජේසිංහ (සිංහල විවාද සංසදය)

LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • 🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆

Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026.

The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
    1 week ago
  • Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera.

This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
    1 week ago
  • Just a few more weeks until the Trinity College Choir takes the stage to journey through music from the romantic era to Rock ’n’ Roll.

Get ready for an evening of music, memories, and rhythms that move your heart!
    2 weeks ago
  • Congratulations to the Trinity College Under-17 ‘A’ Cricket Team on qualifying for the Semi-Finals of the Under-17 Division I Tournament 2026!

Wishing the team the very best for the next challenge. Keep pushing, Trinitians!
    2 weeks ago
🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆

Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026.

The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
🏀 A Strong Finish for Our U17 Basketball Team! 🏆 Congratulations to the Trinity College U17 Basketball Team on securing 2nd Runners-Up at the All-Island Under-17 Tier 1 Division A Basketball Tournament, organised by the SLBA and held at Olympus, Malabe, from 11–16 August 2026. The team battled through seven matches, securing 4 wins, and finished the tournament strongly with a convincing victory in the Consolation Final against Prince of Wales College.
7 days ago
382
View on Instagram |
1/4
Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera.

This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
Join us on 21st August for ‘සත්කාර’ – a social service initiative offering refreshments to those gathered to witness the Kandy Esala Perahera. This collaborative effort is organised by the students of Trinity College, Kandy and Mahamaya Girls’ College, Kandy.
1 week ago
642
View on Instagram |
2/4
Just a few more weeks until the Trinity College Choir takes the stage to journey through music from the romantic era to Rock ’n’ Roll.

Get ready for an evening of music, memories, and rhythms that move your heart!
Just a few more weeks until the Trinity College Choir takes the stage to journey through music from the romantic era to Rock ’n’ Roll. Get ready for an evening of music, memories, and rhythms that move your heart!
1 week ago
144
View on Instagram |
3/4
Congratulations to the Trinity College Under-17 ‘A’ Cricket Team on qualifying for the Semi-Finals of the Under-17 Division I Tournament 2026!

Wishing the team the very best for the next challenge. Keep pushing, Trinitians!
Congratulations to the Trinity College Under-17 ‘A’ Cricket Team on qualifying for the Semi-Finals of the Under-17 Division I Tournament 2026! Wishing the team the very best for the next challenge. Keep pushing, Trinitians!
2 weeks ago
5422
View on Instagram |
4/4