This post has been viewed [post_views] times.

වාග් ප්‍රතිභා 2024

ශ්‍රී ලාංකීය පාසල් විවාද කලාවේ නව පෙරළියක් ඇති කරමින් 2006 වසරේ දී ත්‍රිත්ව විද්‍යාල්‍යීය සිංහල සාහිත්‍ය සංගමය විසින් කලඑළි ගැන්වූ “තාර්කික බවේ මංපෙත් විවර කරන බුද්ධිමය මෙහෙයුම” යන තේමාව රැගත් වාග් ප්‍රතිභා 2024” අන්තර් පාඨශාල්‍යීය විවාද තරඟාවලිය 17 වන වරටත් පසුගිය ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

තරඟාවලියේ සමාරම්භක උත්සවය පාසලේ ප්‍රධාන ශාලාවේදී ආරම්භ වුණේ අප සංගමයේ ගරු සභාපතිතුමන් වන චේතිය අබේකෝන් සොයුරා උත්සවයට සපැමිණි සියලු දෙනා පිළිගැනීමෙන් අනතුරුවයි. තරඟාවලියේ නීති රීති විග්‍රහ කිරීම ජ්‍යේෂ්ඨ සිංහල විවාද සංගමයේ නායක මෙන්ම සිංහල සාහිත්‍ය සංගමයේ හිටපු උප සභාපති සෙත්ලත් දිසානායක සොයුරා විසින් සිදු කරනු ලැබීය. මෙවර විවාද තරඟාවලිය සඳහා පාසල් එකොළහක් ලියාපදිංචි වූ අතර අදාළ විවාද කණ්ඩායම් වලට එදිරිවාදී පාසල සහ යෝජක – ප්‍රතියෝජකත්වය හිමි වූයේ කුසපත් ඇදීමේ ක්‍රමයට අනුවයි.

අප විදුහලේ ගුරුමෑණිවරුන්, පියවරුන් හා ආදි විවාදක සොයුරන් මේ විවාද තරඟාවලිය පුරාවට සාධාරණ හා අපක්ෂපාතී විනිසුරුවරුන් ලෙස කටයුතු කළහ. මුල් වටයේ තරඟාවලි පැවැත්වුණේ ලීග් ක්‍රමය ප්‍රකාරව සෑම පාසලකටම තවත් පාසල් දෙකක් හා තරග වැදීමට අවස්ථාව සලසා දීමෙන් අනතුරුවයි.

මුල් වටයෙන් අනතුරුව තෝරාගත් සුපිරි කණ්ඩායම් 08, නැවතත් පවත්වන ලද තරඟ වටයකට මුහුණ දීමෙන් අනතුරුව අවසන් පූර්ව වටය සඳහා පහත අයුරින් පාසල් සතරක් තේරී පත්විණි.

  • උසස් බාලිකා විද්‍යාලය, මහනුවර
  • ලුම්බිණි විද්‍යාලය, කොළඹ
  • ධර්මරාජ විද්‍යාලය, මහනුවර
  • ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ

ඉතා තියුණු තරඟ වටයකින් අනතුරුව මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලය, වාග් ප්‍රතිභා අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය. එකී පාසල් ද්විත්වයට අපගේ උණුසුම් සුභ පැතුම් එක් කරනු ලබනවා.

වාග් ප්‍රතිභා අවසන් මහා තරඟය, සිංහල සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරනු ලබන “සාහිත 2024” සිංහල භාෂා දිනය දා පැවැත්වෙන බව අප සතුටින් සඳහන් කරන්නෙමු. දක්ෂයින් අතුරෙන් අති දක්ෂයන් කථිකත්වයෙන් උරෙන් උර ගැටෙන මේ මහා වාග් සංග්‍රාමය සියැසින් දැක බලා ගැනීමට ඔබ සියලු දෙනාටම සුහද ආරාධනා!

සවින් දන්තසිංහ,
සාමාඡික,
සිංහල සාහිත්‍ය සංගමය.

වාග් ප්‍රතිභා - 2024

LinkedIn
Facebook
Twitter
WhatsApp

WHAT YOU CAN READ NEXT

COLLEGE NEWS

CLUBS & SOCIETIES NEWS

SPORTS NEWS

STUDENTS ON SPOTLIGHT

@trinitycollege.lk
Trinity College Kandy

@trinitycollege.lk

????Welcome to the official Instagram account of Trinity College, Kandy! ???? . "Respice Finem"
  • Trinity Under-14 Football team emerged as District Champions at the 2025 Samaposha Tournament, earning their place at the All-Island Championship.

Read the full article on our College website!

#trinitycollegelk #trinity #college #kandy #students #education #school #srilanka #football #youthfootball #schoolsports #districtchampions #samaposha #u14
    11 hours ago
  • Students from the Technopreneurship Club and A/L Commerce stream represented Trinity College at the launch of Global Entrepreneurship Week 2025 (@gew_sl). hosted by the @icta_srilanka.  The event helped them explore how young people can contribute to innovation and national development.

Their experience connects closely with the College’s AI and STEM initiative, which prepares students to design, build, and think creatively through technology-focused projects.

Read the full article on our College website!

#trinitycollegelk #trinity #college #kandy #students #education #school #srilanka #GEW2025 #entrepreneurship #innovation #STEM
    1 day ago
  • Because life after school doesn’t come with a manual…
so we made a space where students can actually talk about it.

#TrinityConnect | Coming January 2026
    2 days ago
  • Congratulations to our Islamic Students’ Movement for being recognised as Runners-Up at the Ar-Rukah Islamic Day Celebrations 2025 hosted by St. Anthony’s Girls’ College, Kandy.

Read the full article on our College website!

#trinitycollegelk #studentachievementawards
    3 days ago
Trinity Under-14 Football team emerged as District Champions at the 2025 Samaposha Tournament, earning their place at the All-Island Championship.

Read the full article on our College website!

#trinitycollegelk #trinity #college #kandy #students #education #school #srilanka #football #youthfootball #schoolsports #districtchampions #samaposha #u14
Trinity Under-14 Football team emerged as District Champions at the 2025 Samaposha Tournament, earning their place at the All-Island Championship. Read the full article on our College website! #trinitycollegelk #trinity #college #kandy #students #education #school #srilanka #football #youthfootball #schoolsports #districtchampions #samaposha #u14
5 hours ago
View on Instagram |
1/4
Students from the Technopreneurship Club and A/L Commerce stream represented Trinity College at the launch of Global Entrepreneurship Week 2025 (@gew_sl). hosted by the @icta_srilanka.  The event helped them explore how young people can contribute to innovation and national development.

Their experience connects closely with the College’s AI and STEM initiative, which prepares students to design, build, and think creatively through technology-focused projects.

Read the full article on our College website!

#trinitycollegelk #trinity #college #kandy #students #education #school #srilanka #GEW2025 #entrepreneurship #innovation #STEM
Students from the Technopreneurship Club and A/L Commerce stream represented Trinity College at the launch of Global Entrepreneurship Week 2025 (@gew_sl). hosted by the @icta_srilanka. The event helped them explore how young people can contribute to innovation and national development. Their experience connects closely with the College’s AI and STEM initiative, which prepares students to design, build, and think creatively through technology-focused projects. Read the full article on our College website! #trinitycollegelk #trinity #college #kandy #students #education #school #srilanka #GEW2025 #entrepreneurship #innovation #STEM
1 day ago
View on Instagram |
2/4
Because life after school doesn’t come with a manual…

Because life after school doesn’t come with a manual… so we made a space where students can actually talk about it. #TrinityConnect | Coming January 2026
2 days ago
View on Instagram |
3/4
Congratulations to our Islamic Students’ Movement for being recognised as Runners-Up at the Ar-Rukah Islamic Day Celebrations 2025 hosted by St. Anthony’s Girls’ College, Kandy.

Read the full article on our College website!

#trinitycollegelk #studentachievementawards
Congratulations to our Islamic Students’ Movement for being recognised as Runners-Up at the Ar-Rukah Islamic Day Celebrations 2025 hosted by St. Anthony’s Girls’ College, Kandy. Read the full article on our College website! #trinitycollegelk #studentachievementawards
3 days ago
View on Instagram |
4/4